බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර අපරාධ විද්‍යා ආයතනයක බෝම්බ පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
බෝම්බ ප්‍රහාරයෙන් දැනට එක් අයකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
එම ආයතනයේ මුරකපොලු බිඳගෙන කාරයකින් පැමිණි ප්‍රහාරකයන් විද්‍යාගාරය අසල බෝම්බය පුපුරුවා හැර ඇති බවත් අනතුරුව ගින්නක් හටගත් බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd