ජර්මනියේ බර්ලින් නුවරට එල්ලවූ ප්‍රහාරයේ සැකකරු ලෙස 24 හැවිරිදි ටියුනීසියා ජාතිකයකු හඳුනාගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඔහු ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක සාමාජිකයකු බවත් සැක කරයි. පසුගියදා බර්ලින් නුවර නත්තල් වෙළඳපොළකට කඩාවැදුණු ලොරියක් එහි සිටි 12 දෙනකුට ජීවිත අහිමි කළ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.
එම ප්‍රහාරය සිදුවූ දිනම සැකකරුවකු ලෙස පාකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත්තද පසුව ඔහු සැකකරු නොවන බව හඳුනාගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd