සැමියා සමග රණ්ඩු වු කාන්තාවක් බැල්කනියෙන් පනිද්දී ගැනිමට වු ඇගේ සැමියා කලිසමෙන් අල්ලා ඇය බේරා ගත්තේය. බොහෝ වෙලාවක් සිය බිරිදගේ කලිසමෙන් අල්ලාගෙන ඇය පහළට වැටිමට නොදි සිටි සෑමියාට සහන සේවකයෝ පිහිට වුහ.
සැමියා සමග රණ්ඩු වු කාන්තාවක් බැල්කනියෙන් පනිද්දී ගැනිමට වු ඇගේ සැමියා කලිසමෙන් අල්ලා ඇය බේරා ගත්තේය. බොහෝ වෙලාවක් සිය බිරිදගේ කලිසමෙන් අල්ලාගෙන ඇය පහළට වැටිමට නොදි සිටි සෑමියාට සහන සේවකයෝ පිහිට වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දසුන් මොනවද කියවන්නේ? (ස)
ඔන්න එක විවාහක යුවලක් හැමදාහ රංඩු වෙනවලු. දවසක් බිරිද කිව්වලු අයියෝ මේ කරුම ජීවිතය වහ ටිකක්වත් තිබ්බ නම් කාලා මැරෙනවා කිව්වලු. සැමියා හිමිහිට කිව්වලු ඕනෙ නම් ඔය යට ලාච්චුවේ ඇති කියලා.(නදී)
අනේ මන්දා.. (නි)
මේ ගැහැණු කෙනා රෝගියෙක් වෙන්න ඇති. (නි)
දසුන්, ගෙදර කපාපු කුණු වළක් එහෙම තියෙනවද? හදිස්සියේ දසුන් අතුරුදහන් වුනොත් අපිට අවුරුදු තුන හමාරකින්වත් හොයා ගන්න පුළුවන්නේ..... (ස)
මේකත් ඉතාලියේ සිද්ධ වුණ දෙයක්ද? (නි)
කොහොම හරි තමන්ගේ බිරියව බේරගත්තනේ.ආඩම්බරයි මට ඔබ ගැන (නි)
කලිසමෙන් අල්ලගත්ත නිසා හොදට ගියා. බැරි වෙලාවත් සාරියක් ඇදල හිටිය නම් ඔලුව යට පැත්තට වැටෙනකොට අල්ලන්න වෙන්නේ සාරියෙන්නේ(නදී) ,
මේක සිදු උනේ කොහෙද කියලවත් දාන්නකෝ.(නදී)
මෙකල උන සිදු වීමකි මෙය.(නදී)
ටික වෙලාවකට පසුව බිරිය කෑගහන්න ඇති මාව වැටෙන්න දෙන්නේ නැතුව හයියෙන් අල්ලගනියෝ කියලා (නි)
පසුගිය දාක අපි අපේ පත්තරෙන්ම දැක්ක චීනයේ ..ස්වාමියා බැල්කනියෙන් පනිද්දී බිරිද විසින් මේ විදියටම ඔහුව බේරාගෙන ...සහන සේවකයෝ උදව් කිරීමෙන් ..?පන බෙරුනානි ඒ ඇති ...? (අ)
රූපවතී, නිකම් ඉන්න එකේ පනින්නකෝ තට්ටු 30 කින් විතර බිමට, මොකද වෙන්නේ බලන්න. (ස)
ඕක තමයි කියන්නේ ගෑනුන්ට කලිසම් අඳින්න දෙන්න එපා කියල. (අ)
කුමාරි....චිනේ අනේ. (අ)
අපේ එකෙක් නම් ඔහොම කරාවිද? (නි)
කොහොම වුණත් බීරිය බැල්කනියෙන් වැටෙන්න නොදී බේරාගත්තේ නැත්නම් පොලිස් පරීක්ෂණ අවසාන වෙනතුරු පොලිස් කුඩුවේ අඩුම ගානේ මාස තුනක්වත් ඉන්න වෙනවා.ඇති යන්තම් ඔයින් ගියා. (නි)
රාජුන්, ඇන්දට කමක් නැහැ, නිකම්ම ගැළවෙන්න අඳින්න එපා කියලයි කියන්න ඕනෑ. (නි)
කලිසම ගැලවුනා නම් පහල ඉන්න මිනිස්සු බයවෙලා මැරෙයි! (නදී)
මම හිතනේ නිව්ස් එක සම්පුර්ණ නැහැ නේද? . (නදී)
කලිසම ගැළවුණා නම්...? (නි)
රදුම්, ඊට පස්සේ බිම මිනිස්සුත් පිරිලා කට ඇරගෙන බලාගෙන හිටියලු.(නදී)
මේකා ලංකාවේ වෙන්න බෑ.(නදී)
හොඳ වෙලාවට කලිසම ගැළවුණේ නැත්තෙ.වැරදිලාවත් එහෙම වුණා නම්? (නි)
සිරියලතා,ඕක කිවුවේ ඔයාගේ මහත්තයානේ (නි)
ටික වෙලාවක් යනකොට ගෑනි කෑගහනවලු මගේ කලිසම ගැලවෙන්න යනවෝ කියලා...(අ)
මේ සිදුවීම කොහේ එකක්කද අනේ.? (අ)
චමත් ඔව් අනේ එයා තමා (අ)
අනේ මේක ඇත්තක්ද අයියෝ. (නි)
මගේ ගෑනිටත් අදම කලිසම අඳින්න පුරුදු කරන්න ඕන. නැත්නම් අල්ලපු ගෙදර එකා පව්. (ස)
මෝඩ මිනිහෙක් .......පව්. (ස)