IMG-LOGO

2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා


බුරුන්ඩි දේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි 14 ක් මරාදමයි

බුරුන්ඩි දේශයේ වයඹදිග බුබන්සා පළාතේදී ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවිගත් කණ්ඩායමක 14 දෙනකු ආරක්ෂක හමුදාව මරාදමා ඇතැයි වාර්තා වේ.

මෙම පිරිස කොංගෝ දේශයේ සිට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

ප්‍රහාරය සඳහා විහාල කණ්ඩායමක් පැමිණ ඇති නමුත් ඔවුන්ගේ අරමුණ කුමක්දැයි පැහැදිලි නැතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් හතරදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඔවුන් සේවය කරන වෙබ් අඩවියේ ප්‍රධානියා පවසා ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

බුරුන්ඩි දේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි 14 ක් මරාදමයි

රවින් Thursday, 24 October 2019 10:36 AM

ත්‍රස්තවාදයට තියන එකම පිළිතුර මරා දැමීම පමණකි. වෙනින් කිසිම පිළිතුරකින් ඔවුන් සෑහීමකට පත්නොවනු ඇත...

:       0       66

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සිරියාවට භාරකාර රජයක්
2024 දෙසැම්බර් මස 11 209 0

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා බලය අල්ලා ගත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඉස්ලාමීය සටන්කාමීන් එක් වී, නව භාරකාර රජයක් පිහිටුවා ඇති අතර, එ


බ්‍රසීල ජනපති ලූලාට හදිසි සැත්කමක්
2024 දෙසැම්බර් මස 11 128 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසි සැත්කමකට භාජන කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 79 හැවිරිදි ජනාධිපතිවරයා හදිසි සැත්කමකට භාජන කළේ අභ්‍යන්තර රුධිර වහනයක්


අප්‍රිකාවේ අභිරහස් වයිරසයට 143 ක් බිලි
2024 දෙසැම්බර් මස 11 144 0

නව අභිරහස් වයිරසය උණ රෝගයක්, අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝ ජනරජයේ ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේ වනවිට කුඩා දරුයන් ද ඇතුළු 143 දෙනකු


ඇමෙරිකන් මාධ්‍යවේදියාට නිදහස
2024 දෙසැම්බර් මස 10 369 0

දශකයකට ආසන්න කාලයක්, සිරියානු රජයේ අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් මාධ්‍යවේදී ඔස්ටින් ටයිස් ට නිදහස හිමිවිය. සිරියානු රජය ටයිස් අත්අඩංගුවට ගත්තේ ඔහු ඩමැස්


විමසිල්ලෙන් බලා ඉන්නවා - බයිඩන් පරිපාලනය
2024 දෙසැම්බර් මස 10 179 0

සිරියාවේ බෂාර් අල් අසාද් පාලනය පෙරළා දැමීම සහ විපක්ෂ කණ්ඩායම් සහ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි විම


සිරියානු සටන්කාමීන් සමඟ කටාරය සාකච්ඡා
2024 දෙසැම්බර් මස 10 220 0

සිරියාවේ අසාද් බාලනය පෙරළා රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිසක් සාකච්ඡා


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 20984 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17059 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13354 1

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 32 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 109 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 61 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site