බුරුන්ඩි දේශයේ වයඹදිග බුබන්සා පළාතේදී ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවිගත් කණ්ඩායමක 14 දෙනකු ආරක්ෂක හමුදාව මරාදමා ඇතැයි වාර්තා වේ.
මෙම පිරිස කොංගෝ දේශයේ සිට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.
ප්‍රහාරය සඳහා විහාල කණ්ඩායමක් පැමිණ ඇති නමුත් ඔවුන්ගේ අරමුණ කුමක්දැයි පැහැදිලි නැතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් හතරදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඔවුන් සේවය කරන වෙබ් අඩවියේ ප්‍රධානියා පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදයට තියන එකම පිළිතුර මරා දැමීම පමණකි. වෙනින් කිසිම පිළිතුරකින් ඔවුන් සෑහීමකට පත්නොවනු ඇත...