මාලි රටේ ඉස්ලාමීය සටන්කාමීහු අසල්වැසි ඇල්ජීරියාවේ ද ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරති. මීට සති කිහිපයකට පෙර ඇල්ජීරියාවේ ප‍්‍රාණ ඇපකරු සිදුවීමට සම්බන්ධ වූවෝ ද එම සටන්කාමීහුය.
බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් (වමේ) ඊයේ (31) හදිසියේම ඇල්ජීරියාවට ගොස් එරට ජනපති බුටේෆ්ලිකා හමුවී කියා සිටියේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව ඇල්ජීරියානු රජය ගෙන යන සටනට බි‍්‍රතාන්‍යයේ ද සහාය හිමිවන බවය.

COMMENTS