IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


බීබීසී මාධ්‍යවේදීන් පිරිසක් උගන්ඩාවේදී අත්අඩංගුවට

උගන්ඩා පොලිසිය විසින් බීබීසී මාධ්‍යවේදීන් පිරිසක් එරට කැම්පාලා අගනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. 

ඉකුත් බදාදා(06) උගන්ඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද නීතිවිරෝධී ලෙස අලෙවි කළ රාජ්‍ය ඖෂධ තොගයක්  සම්බන්ධයෙන් එම මාධ්‍යවේදීන් පිරිස නිරීක්ෂණයක යෙදී සිටියදී ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

උගන්ඩාවේ රාජ්‍ය ප්‍රකාශක ඔෆ්වෝඩෝ ඔපොන්ඩෝ මහතා එම මාධ්‍යවේදීන් අත්අඩංගුවෙන් මුදාහරින ලෙස ඉල්ලා සිටි බව රොයිටර් පුවත් පවසයි.

පොලිසිය විසින් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට හේතුව තමා නොදන්නා බවත් උගන්ඩා රාජ්‍ය කටයුතුවලට සහයෝගයක් වන දූෂණ සම්බන්ධ කටයුතු විමසීම  අත්අඩංගුවට ගැනීමට තරම් කරුණක් නොවන බවද ඔහු පැවසීය.

බීබීසී මාධ්‍යය පැවසුවේ උගන්ඩාවේ අදාළ ආයතන සමඟ කතාකරමින් මෙයට හැකි ඉක්මණින් විසඳුමක් ලබාගැනීමට අදහස් කරමින් සිටින බවයි.

 

(බීබීසී ඇසුරිනි)

(16844)



අදහස් (0)

බීබීසී මාධ්‍යවේදීන් පිරිසක් උගන්ඩාවේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

චැඞ් රාජ්‍යය නොසන්සුන්
2024 පෙබරවාරි මස 29 91 0

අප්‍රිකාවට අයත් චැඞ් රාජ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙයි. ඒ, එරට සමාජවාදී විපක්ෂය, චැඞ් හමුදා පාලකයන්ට එරෙහිව විරෝධතා ආරම්භ කර ඇති බැවිනි.


සිරියානු ජනපතිට එරෙහිව විරෝධතා
2024 පෙබරවාරි මස 29 75 0

උතුරුදිග සිරියාවේ, ස්වෙයිඩා පළාතේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව විරෝධතාවක් පැවැත්විණි.


මන්දපෝෂණයෙන් ගාසා දරුවෝ මියයති
2024 පෙබරවාරි මස 29 44 0

උතුරු ගාසා තීරයේ, රෝහල්වල කුඩා දරුවන් හය දෙනකු විජලනයට ලක්වීමෙන් සහ මන්දපෝෂණයෙන් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙය


ෆ්‍රැන්සිස් පාප්තුමා රෝහලේ
2024 පෙබරවාරි මස 29 31 0

සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රෝහල් ගත කළ බව වතිකානය පවසයි.


උතුරු කොරියාවේ අවිවලට රුසියාවෙන් ආහාර
2024 පෙබරවාරි මස 29 1622 0

රුසියාව, උතුරු කොරියාවෙන් අවි ආයුධ ගැනීමට සූදානම් වන අතර, එම අවි ආයුධ වෙනුවෙන් උතුරු කොරියාවට ආහාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.


ජෝ බයිඩන් මෙඩිකල් පාස්
2024 පෙබරවාරි මස 29 611 0

ඇමෙරිකන් ජනාධිපති, ජෝ බයිඩන්, සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 81 හැවිරිදි බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 409 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 348 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 336 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site