IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බීබීසී මාධ්‍යවේදීන් පිරිසක් උගන්ඩාවේදී අත්අඩංගුවට

උගන්ඩා පොලිසිය විසින් බීබීසී මාධ්‍යවේදීන් පිරිසක් එරට කැම්පාලා අගනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. 

ඉකුත් බදාදා(06) උගන්ඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද නීතිවිරෝධී ලෙස අලෙවි කළ රාජ්‍ය ඖෂධ තොගයක්  සම්බන්ධයෙන් එම මාධ්‍යවේදීන් පිරිස නිරීක්ෂණයක යෙදී සිටියදී ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

උගන්ඩාවේ රාජ්‍ය ප්‍රකාශක ඔෆ්වෝඩෝ ඔපොන්ඩෝ මහතා එම මාධ්‍යවේදීන් අත්අඩංගුවෙන් මුදාහරින ලෙස ඉල්ලා සිටි බව රොයිටර් පුවත් පවසයි.

පොලිසිය විසින් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට හේතුව තමා නොදන්නා බවත් උගන්ඩා රාජ්‍ය කටයුතුවලට සහයෝගයක් වන දූෂණ සම්බන්ධ කටයුතු විමසීම  අත්අඩංගුවට ගැනීමට තරම් කරුණක් නොවන බවද ඔහු පැවසීය.

බීබීසී මාධ්‍යය පැවසුවේ උගන්ඩාවේ අදාළ ආයතන සමඟ කතාකරමින් මෙයට හැකි ඉක්මණින් විසඳුමක් ලබාගැනීමට අදහස් කරමින් සිටින බවයි.

 

(බීබීසී ඇසුරිනි)

(16844)



අදහස් (0)

බීබීසී මාධ්‍යවේදීන් පිරිසක් උගන්ඩාවේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site