මරා දැමුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ වැන්දඹුවන් තිදෙනාට සහ දූ දරුවන් 11 දෙනාට මානුෂික හේතූන් මත සෞදි අරාබියේ රැඳී සිටීමට අවසර දෙන බව එරට රජය පවසයි. ඇමෙරිකා හමුදා සෙබළුන් කණ්ඩායමක් අතින් පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් වූ බින් ලාඩන් ඝාතනය වූයේ පසුගිය වසරේදීය. එම අවස්ථාවේදී බින් ලාඩන් සමඟ ජීවත් වූ බිරියන් සහ දරුවන් පාකිස්තාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. පාකිස්තානයේ අනවසරයෙන් රැුඳී සිටි බවට ඔවුහු වරදකරුවෝ වූහ. ඉන්පසු ඉකුත් බ‍්‍රහස්පතින්දා (26) ඔවුන් සෞදි අරාබියට පිටුවහල් කිරීමට පාකිස්තාන රජය කටයුතු කළේය.
1
ක්රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd