නේටෝ සැපැයුම් මාර්ග විවෘත කිරීමට පාකිස්තාන රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ඇෆ්ගන්/ පාකිස්තාන දේශසීමාව අසල ඊයේ (15) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විය. පාකිස්තාන ආරක්ෂක අංශ පැවැසුවේ එම විරෝධතා රැලියට 5.000 කට වැඩි පිරිසක් සහභාගී ව සිටි බවය. විරෝධතාකරුවෝ ක්වෙටා නුවර සිට කිලෝ මීටර් 120 ක දුරක් ගෙවා ඇෆ්ගන් දේශසීමාව අසල පිහිටි පාකිස්තාන නගරයක් වන චම්මාන් තෙක් රථ පෙළකින් පැමිණියහ. ”ඇෆ්ගන් යුද්ධය ආරම්භයන් පමණයි. ඇමෙරිකාව හදන්නේ සෑම මුස්ලිම් රාජ්‍යයකටම පහර දෙන්නයි. ඔවුන් ඒක කරන්නේ ත‍්‍රස්තවාදයට එරෙහි සටන් කරවා කියමින්” යැයි විරෝධතාව සංවිධානය කළ ‘පාකිස්තානය ආරක්ෂා කර ගැනීමේ සංවිධානය’ නැමැති ඉස්ලාම් සංවිධානයේ නායක මොවුල්ලානා සැමියුල් හක් පවසයි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd