සෙරීන් විස වායු යොදා ගෙන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළේ යැයි චෝදනා කර, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරැුළීමට එරට විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් සහ කැරැලිකරුවන්ට සහාය දක්වන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ඇතුළු බටහිර රටවල් කුමන්ත‍්‍රණය කරනවා යැයි රුසියාවත් ඉරානයත් චෝදනා කරයි.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටින අතර, රුසියාව, චීනය සහ ඉරානය සහාය පළ කරන්නේ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටය.
සිරියාවේ සිදුවිණැයි කියන ‘මානව සංහාරය’ සම්බන්ධයෙන් බටහිර ගැති මාධ්‍ය විශාල ප‍්‍රසිද්ධියක් දීමට කටයුතු කරගෙන යන බවත් එම ප‍්‍රහාරය නිමිත්තක් කර ගනිමින් ලිබියාවට කළාක් මෙන් සිරියාවට බටහිර රටවල් එක්වී පහර දීමට උත්සහ කරන බවත් රුසියාවත් ඉරානයත් කියා සිටී.
COMMENTS
. මේ දවස්වල ලෝකයේ වැරදි කරන රටවල් වලට සහයට ඉන්නේ ඔය තුන්දෙනා තමයි .. මොන බටහිර රටවල් වලින් කොන් වෙන රටවල් වලට මේ තුන්දෙනා සහයෝගය දෙන්නේ වෙන මොකටවත් නෙමෙයි අවශ්‍ය වෙලාවකට තමන්ට සහයෝගය ලබාගන්නයි ...(දී)
මේ කිසිම කෙනෙක් වැරදි නැහැ.මේවා සිදුකරන්නේ අල්ලාහ් දෙවියන්.ඔහුගේ කැමැත්තටයි සියල්ල සිදුවන්නේ.(දී)
සිරියානු රජය අමාරුවේ දමලා තියෙන්නේ ඔය කියන උදවිය විනා වෙන කවුරුවත් නොවෙයි. (ස)
ඒක ඇමෙරිකාවට ගැහුවනම් හරි මෙයාලා තමයි ලෝකෙම විනාස කරන්නේ (දී)
ලුම්බිණි, ඔයා කොහොමද ඒක දන්නේ (ස)
හැමතැනම ඕනෑ එකටයි එපා එකටයි පාරට බහින්න ගියොත් අපිටත් වෙන්නේ ඔය ටිකම තමා. ඔයින් ප්‍රයෝජන ගන්නේ බලවත් රටවල්. (නි)