IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොළොව යට බංකරයක් වැඩි ගණනක් නෑ

පොළව යට ඉදිකළද පොළව මතුපිට  සාමාන්‍ය නිවෙසක පවතින සෑම සියලූ පහසුකමක්ම මේ නිවාස වලද ඇත.ඇතැම් ඒවායේ ටෙනිස් ක‍්‍රීඩා පිටි,ක‍්‍රීඩාගාර, හා ගුවන්  පථද ඇති බව සදහන්ය.

මෙවන් නිවාසයක මිල ඩොලර් 50,000 ක රුපියල් කෝටි 64 වැනි මුදලක සිට ඩොලර් ලක්ෂ 100 ක් රුපියල් කෝටියක්  අතර වේ.මිල තීරණය වනුයේ නිවාසයේ ඇති පහසුකම් මතය.මේ වන විට ඉදිකිරීම් සමාගම් බොහෝමයක් මේ සංකල්පයට නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇත.

මෙවන් නිවාසයක් තැනීමේදී සැකිල්ල ලෙස භාවිතා වනුයේ පොළව යට වැළලිය හැකි සේ සකස් කරන ලද බංකරය.මෙවන් බංකර ඇමරිකා  හමුදාවන් හා රසායන ද්‍රව්‍ය සම්බන්ධව කටයුතු කරන සමාගම් භාවිතා කරනු ලබයි.අවශය ස්ථානයේ පොළව කැන බංකරය වළලා එය මතුපිටින් පස් දමා වසා වළලා දැමෙයි. වාතය ලබාගැනීමට හා අපද්‍රව්‍ය බැහැර කිරීමට විවරය යළි පොළව මතට පැමිණීමට හැකි වන සේ සකස් කරන ලද දොරටුවද හැර ඉතිරි සියල්ල පවතිනුයේ පස් යටය. පොළව කැන ඉදිකරන බංකර වලට වඩා මේ ක‍්‍රමය වඩා ඉක්මන් හා පහසු වේ.

ගැනුම්කරුවාගේ අවශ්‍යතාවය මත ඒවා නවීකරණය කිරීම අදාළ සමාගම් විසින් සිදුකරයි.
ඇතැම් විට බංකර කිහිපයක් එකිනෙක ඈදා විශාල පරිමාණයේ භූගත නිවෙස් ඉදිකරන අවස්ථාද ඇත.



අදහස් (0)

පොළොව යට බංකරයක් වැඩි ගණනක් නෑ

දයා අළහකෝන් Wednesday, 22 May 2013 03:26 PM

හොදයි, ලස්සනයි. නමුත් පොළොව යට නිසා මම නම් මෙහි මොහොතක්වත් රැදෙන්න බයයි (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 22 May 2013 03:29 PM

තාක්ෂණය කෙසේ කීවත් , භුමි කම්පා , සුනාමි , ආපු ගමන් කාටවත් කරදරයක් නැතුව පොලොව යටම වැලලිලම යයි හොයාගන්නත් බැරුව ! (නි)

:       0       0

නන්දන Wednesday, 22 May 2013 03:34 PM

ඔවු ඔවු. පොඩි ගාණක් තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site