නැගෙනහිර පිලිපීනයේ පිහිටා ඇති මයොන් ගිනිකන්ද ඉතා භයානක ලෙස පිපිරීයාමට අාසන්නව තිබේ යැයි පිලිපීනයේ ගිනිකඳු හා භූමිකම්පා ආයතනය පවසයි. මේ අනතුරු හැඟවීමත් සමග අවට ගම්වාසී දහස් ගණනක් පිරිස ඉවත්කිරීමට කටයුතු කැර ඇත.
දැනටමත් සක්‍රිය වී ඇති ගිනිකන්දේ මේ වනවිට සාමාන්‍ය ප්‍රමාණයක් ලවා ගලා යාම ඇරඹී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලාවා පිටවීමත් විවරයෙන් ගල් කුට්ටි පෙරළී ඒමත් පටන් ගැනීම සමග ගිනිකන්ද සක්‍රිය වී තිබේ.
වැඩි වශයෙන් ම ලාවා පිටවීමේ අවධානමට ලක්ව ඇත්තේ කන්දේ ගිනිකොණ දිග ප්‍රදේශයයි.
පිලිපීනයේ මැනිලා අගනුවරින් කිලෝ මීටර 340ක් පමණ දුරින් පිහිටි මේ ගිනි කන්ද ජනප්‍රිය සංචාරක පෙදෙසකි. පසුගිය වසර 500ක කාලක දී මේ ගිනිකන්ද 50 වාරයක් සක්‍රිය වි පුපුරා ගොස් ඇත. අවසන්වරට 2013 වර්ෂයේ දී ගිනි කන්දෙන් අළු පිටවීමක් සිදුවිය.ඒ අවස්ථාවේ ජර්මානු සංචාරක කඳු නගින්නන් පස් දෙනකු මිය ගියහ.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිලිපීනයේ මයෝන් මහත් විනාශයක්
සුපුන් මදුරංග Saturday, 20 September 2014 01:13 PM
අපේ රටෙත් ගිනි කන්දක් පුපුරලා දුෂිත දේශපාලකයෝ ඔක්කොමලා අතුගාලා දාන්න පුලුවන්නම් දෙවියනේ. (නදී)
මහින්ද Friday, 19 September 2014 11:24 PM
පවු අහිංසක මිනිස්සු! (නි)