පිලිපීනයේ දකුණු දිග මින්දනාවෝ දූපතේ ආපන ශාලාවක බෝම්බයක් පිපිරීමෙන් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
රජයේ හමුදා විසින් බන්ග්සාමොරෝ නම් ඉස්ලාම් සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනකු මරා දැමීමෙන් පසු මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පලිගැනීම සඳහා මෙය සිදුකරන්නට ඇතැයි බලධාරීහු පවසති.
මෙම නගරයේ ක්‍රිස්තියානි ආගමිකයින් බහුතරයක් වෙසෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕක තමයි ඇත්ත. ඕකුන් ඉන්න හැමතැනම ත්‍රස්තවාදය... ඉවසීම ඉක්මවා ගියාම නවසීලන්තයේ වගේ සිදුවීම් වෙන එක වළක්වන්න බැහැ. මොකද හැමතැනම ඉන්නේ මිනිස්සු. මුස්ලිම් අය හිතන් ඉන්නේ එයාලා විතරයි මේ ලෝකේ ඉන්න ඕනෑ කියලා...