පේරු රාජ්‍යයේ ගිණිකොන දිග ඇබන්කේ නගරයේ මංගල උත්සවයක් පැවැත්වෙන හෝටලයක් නායයෑමට හසුවීම හේතුවෙන්15දෙනකු මියගොස් 29දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් නාය යෑම සිදුවී ඇත.අනතුර සිදුවන අවස්ථාවේ හෝටලයේ 100ක පමණ පිරිසක් සිටි බව පැවසේ.
මෙම හෝටලය දල බෑවුමක පිහිටා ඇති බවද එහි බිත්තියක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd