ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සහ තුවක්කුකරුවකුගේ ප්‍රහාරයකින් ඉදිකිරීමේ ආයතනයක ආරක්ෂක නිලධාරීන් ඇතුළු 16 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය ආරම්භ වී ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය රුගෙන යන මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමෙන් පසුවය.
පාකිස්ථාන දේශසීමාවේ පිහිටා ඇති ප්‍රදේශයකදී මෙම සිදුවීම සිදුවී ඇති අතර මෙතෙක් ප්‍රහාරයේ වගකීම කිසිවෙක් ලබාගෙන නැත.
සමාගමේ සේවකයින් හතර දෙනෙකු රෝහලට ගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
2015 වර්ශයේ සිට ඇෆ්ගනිස්ථානය වඩාත්ම භයානක සටන්කාමීන්ගේ ප්‍රහාරවලට ලක්වේ.
63226
රොයිටර් ඇසුරෙනි
2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 16 ක් මරුට