ප්‍රංශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැරිස් සංවිධානයට වසර 10ක් පිරීම නිමිත්තෙන් පෙබරවාරි 07 වැනි දා ඉරිදා සවස හතරට ‘කලර් නයිට්‘ යනුවෙන් සංගීත ප්රසංඟයක් පැවැත්වෙන අතර රාත්‍රී භෝජන සංග්‍රයක්ද සංවිධානය කර තිබේ.
පැරීසියේ දේශපාලන පක්ෂ ශාඛා, සමාජ ක්‍රියාකාරී සංවිධාන, කලා සංවිධාන සමාජික එකමුතුවෙන් පවත්වන මෙම ප්රසංඟය ප්‍රංශයේ ශ්‍රීලනීප පැරිස් ශාඛාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එහි සභාපති ඩේමියන් පීරිස් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලතුංග ..මේවා පැරිස් ආපු විමල් වීරවංස මහතා ගේ උපදෙස් මත තමයි පැරිස් එකමුතුව දෙකට කැඩුවේ .කොහොමද වැඩ..(බ)
එකමුතුව දැන් කුඩේ කුඩු. මහින්ද පිලේ ජය තහවුරුයි (බ)
සමන්.. පැරිස් ජගත් නැතිනම් ශ්‍රී ලංකාවේ කලාකරුවෝ බුදි ..(බ)
නිමල් ..කලාකරුවෙ විකුණන ජාවාරම ජගත් පැරිස් වල පටන් අරන් (කෞ)
අපේ උණුසුමි සුබපැතුම් ..(කෞ)
හොද දෙයක් ගැන පළවුනත් එ්කට අදහස් දන්නා ගියාම අපේ කට්ටිය එකාට එකා විවේචනය කර ගන්න එක තමයි පුරුද්ද ,,(බ)
පැරිස් එකමුතුවට ජයවේවා ..(හේ)
හේරත්... ඔයහරිග දැන් ද මතක්උනේ කලාකරුවෝ රකින්න ජගත්ය කියල මමත් අහනවා ඔය සත්ව කරුණාව කොහොද කියල ..(කෞ)
නිර්මල ඔයා හරි ..මහින්ද පිල ජයගත්තා, එකමුතුව දෙකට කැඩුව ..මහින්ද පිලට. ජයවේවා .ජයවේව .ජයවේවා.!!!(කෞ)
සමන්, මම හොර නමකින් නෙමේ පෙනීහිටියේ නැහැ. ඇත්තටම මගේ කොහාටවත් රිදුනේත් නැහැ. එහෙත් පිටිගලලා, ඔහෙලා වගේ අය ගැන පොඩි අප්රියාවකුයි තියෙන්නේ. අනිත් මිනිසුන්ට ඒ අයගේ දේවල් කරගන්න ඉඩදීලා පැත්තකට වෙලා ඉන්නකෝ (නි)
සමන් ..කවදත් නැතිව කලාකරුවෝ ගැන මොකද මේ ජගත්ට ඇතිවුන සත්ව කරුණාව කලාකරුවෝ කෙසේ වෙතත් තම තමන්ගේ මඩි තරවේ ..(බ)
කුලතුංග.. ඔබහරි විමල් වීරවංස මහතා ගේ කුමන්ත්‍රණය සාර්ථකයි මහින්ද පිලට ජයවේව..එකමුතුව කුඩු ...!!!. (රේ)
පිරිස් ...එකමුතුව දෙකට උනේ කොන්තරත්තුවක් බවනම් දැ න් දැන් පැ හැදිලියි නොතේරෙන අය ජමරේට වැ ඩ ...!!! (රේ)
පැරිස් එකමුතුව දෙකඩවේ .. කොටසක් නටයි..කොටසක් නරඹයි ... (බ)
විමල් වීරවංස මහතා දක්ස දෙසපාලකයකු බව පැරිස් වලදී ඔප්පුකලා .ජයවේවා..! (ර)
මහින්ද පිලට විමල් මහා යෝදයෙක් මහින්ද පිලට ජයවේවා (අ)
පැරිස් එකමුතුවට පාන්සකුලය දීපල්ලා (කෞ)
හොඳයි. ජයවේවා! (නි)
මහින්ද පිලට පැරිසි නගරයේ ජය අත් වේ... එකමුතුව කුඩු .(බ)
ජානක ඔබහරි එකමුතුව... කෝ ...කෝ...කෝ..විමල් දක්ෂය මහින්ද පිලට ජයවේව ..!!.(කෞ)
පැරිස් වල මොන එකමුතුවෙන්ද .?මේ ප්‍රසංගය පවත්වන්නේ .(හේ)
අපිට හරිසතුටුයි අපි එනවා .. (ම)
මුළු පැරිසියම එනවා මේ උළෙලට .. (ම)
ජයවේවා ....(බ)
ජය හා සතුට හොඳ කටයුත්තක් (බ)
ඉතා සතුට දනවන අාරංචියක් (බ)
සභාපති තුමාට ජයවේවා .....(බ)
බෝධි පුජාවට වඩා මේක හොඳයි .මම යනවා දස වසර සමරන්න .(හේ)
සුබ පතනවා සංවත්සර උත්සවයට.(හේ)
'සඟ වෙද ගුරු ගොවි කම්කරු' පංච මහා බලවේගය එකතු කර දුප්පතා සහ දුප්පත්කම නැතිකර පිටරට දේවල් මත නොයැපීම පදනම් වූ දේශීය කෘෂි ආර්ථික පුනරුදයකට රට ගෙන ගිය පක්ෂයක් සමරන්න එහි පැරිසියේ සමිතියක් යයි කියා ගන්නා කොටසක් 'කලර් නයිට්' නමින් බාල් නටවන්න හදනවා. කාවද මේ නටවන්න හදන්නේ? (කෞ)
ජයවේවා..ජයවේවා ..ජයවේවා..(ම)
අපිත් එනවා පැරිස් එකමුතුවේ වැඩ බලන්න (හේ)
වේලාවක් තිබ්බොත් ඇවිත් යන්න එනවා.(හේ)
ජගත් මහත්තයෝ මොකක්ද ?මේ බෝධි පුජා කතාව ? (කෞ)
මොන එකමුතුවෙන්ද කියල කියන්න බැහැ .ඒ තරමට පැරිසියේ එකමුතු . (අ)
මේ පිටිගල මිලානෝ කියලා අදහස් දමන්නේ අනුන්ගෙන් කාලා බඩ පුරවාගෙන සමාජයටම ආපිට ගහන කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
දැන් ලංකාවේ ඔක්කොම ප්‍රශ්න විසඳිලා තියෙයි නේද? (නි)
ජගත්ලට බෝධිපූජාවක් අවශ්‍ය වෙන්නේ කරදරයක් වුන වෙලාවට පමණි.අනිත් වෙලාවට නිකන් කන්න දෙනවනම් ඕනෙම එකකට රිංගනවා..(කෞ)
මාත් එන්න හිටියේ ඒත් වැඩක් සෙට් වුණා එන්න බැරිවෙයි.(හේ)
රොමේෂ්.කියල හොරනමකින් එන්නේ රිදුණු කෙනා .ද .?තොප්පිය හරිද ? (බ)