ප්‍රංශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැරිස් සංවිධානයට වසර 10ක් පිරීම නිමිත්තෙන් පෙබරවාරි 07 වැනි දා ඉරිදා  සවස හතරට ‘කලර් නයිට්‘ යනුවෙන් සංගීත ප්‍රසංඟයක් පැවැත්වෙන අතර රාත්‍රී භෝජන සංග්‍රයක්ද සංවිධානය කර තිබේ.

පැරීසියේ දේශපාලන පක්ෂ ශාඛා, සමාජ ක්‍රියාකාරී සංවිධාන, කලා සංවිධාන සමාජික එකමුතුවෙන් පවත්වන මෙම ප්‍රසංඟය ප්‍රංශයේ ශ්‍රීලනීප පැරිස් ශාඛාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එහි සභාපති ඩේමියන් පීරිස් මහතා පැවැසීය.

freedom_160205