ප්‍රංශයේ උතුරු දිග අමින්ස් නගරය ආසන්නයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 33දෙනකු තුවාල ලබා ඇත.
පැරිස් නගරයේ සිට ලන්ඩන් වෙත ගමන්කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර එහි රටවල් නවයක මගීන් සිට ඇති බව බලධාරීහු පවසති.
බස් රථයේ 33දෙනකු ගමන්කර ඇති අතර තුවාල ලැබූ අයගෙන් හතරදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
ප්‍රංශ ජාතිකයන් 11ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 10ක්, ඇමරිකානුවන් පහක්, රෝම ජාතිකයින් දෙදෙනෙකු සහ ඕස්ට්‍රේලියානු, ජපන්, ස්පාඤ්ඤ හා ශ්‍රී ලාංකික ජාතිකයන් එක් අයෙකු බැගින් රථයේ ගමන් කර ඇත.
සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ප්‍රංශ පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
28
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රංශයේ බස් අනතුරකින් ලාංකිකයෙක් ඇතුළු 33 කට තුවාල