වයඹදිග පාකිස්තානයේ ජනාකීර්ණ වෙළෙඳපොළක් ආසන්නයේදී පෙරේදා(13) කාර් බෝම්බයක් පුපුරා ගිය අතර ඉන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිස් දෙනෙක් තුවාල ලැබූහ. ඩාර් අඩම් කේල් වෙළෙඳපොළ ආසන්නයේ පිහිටි සාම කමිටු කාර්යාලයක සේවය කරන පිරිසක් ඉලක්ක කරගෙන මෙම ප‍්‍රහාරය එල්ල වී තිබේ. මීට වසර ගණනාවකට පෙර තලෙයිබාන් සංවිධානය සමඟ කටයුතු කර පසුව රජය සමඟ එක්ව තලෙයිබාන්වරුන්ට එරෙහිව කටයුතු කරන සටන්කාමීන් පිරිසක් මෙම කාර්යාලයේ සේවයේ නිරතවී සිටි බව පාකිස්තාන බුද්ධි අංශ සඳහන් කරයි.
1
හයේ මොඩියුලය යට අවලස්සන කතන්දරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd