වසර තුනක් තිස්සේ හමුදා ජනරාල්වරයකු ලෙස පෙනී සිට, ව්‍යාජ බලතල පාවිච්චි කරමින් වාසි ලබා ගනිමින් සහ අනවසරයෙන් ඉඩම් පවරා ගත් පුද්ගලයකු කොටු කර ගැනීමට පාකිස්තාන පොලිසිය ඉකුත් සිකුරාදා (20) සමත් විය. අත්අඩංගුවට ගෙන ඇත්තේ මකූඞ් ෂා නමැති 52 හැවිරිදි පුද්ගලයාය. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණේ ඔහු ගැන ලැබුණු ඔත්තුවකට අනුවය. අනවසරයෙන් ඉඩමක් පවරා ගැනීමට උත්සාහ කළ මකූඞ් අල්ලා ගෙන ඇත්තේ කරච්චි නුවරදීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd