පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරි, ඉකුත් 17 වැනිදා එරට පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලය අමතමින් සිටිද්දී කිසියම් පිරිසක් පාර්ලිමේන්තුවට පහරදීමට කළ කුමන්ත‍්‍රණයක් ඉස්ලාමාබාද් පොලිසිය විසින් ව්‍යර්ථ කරනු ලැබුණි. පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති රහ්මන් මලික් මේ බව අනාවරණය කළේ පෙරේදා (31) ය. එම ප‍්‍රහාරය වැළැක්වීමට කටයුතු කිරීම ගැන ඔහු ඉස්ලාමාබාද් නුවර පොලිසියට ප‍්‍රශංසා කිරීමට ද අමතක නොකළේය. කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් මුදල් අමත්‍යාංශයේ නිලධාරියකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
1
ක්‍රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd