පාකිස්තානයේ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා සූදානම් කරමින් තිබුණු පාසල් දෙකකට ඊයේ (2) බෝම්බ ප‍්‍රහාර එල්ල විය.
ප‍්‍රහාර එල්ල වූයේ පාකිස්තානයට අයත් බලූකිස්තාන ප‍්‍රාන්තයේ ක්වෙටා නුවරට නුදුරු ගම්මාන දෙකක පාසල්වලටය.
මැතිවරණය හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර එම පාසල් දෙකේ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා තිබුණි. එපමණක් නොව ඒවායේ තාවකාලික පොලිස් ස්ථාන දෙකක් ද පිහිටුවා තිබුණි. බෝම්බ ප‍්‍රහාරවලින් පොලිස් නිලධාරීහු සිව් දෙනෙක් තුවාල ලැබූහ.
ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. එහෙත් එය පාකිස්තාන තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් යැයි පොලිසිය පවසයි.
එළැඹෙන මහ මැතිරවරණ ඉලක්ක කර ගනිමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන බවත්, තමන්ට එරෙහි වෙන දේශපාලනඥයන් සහ දේශපාලන කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවන බවටත් පාකිස්තාන තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.
තරීක් ඊ තලේබාන් සටන්කාමීන්ගේ ඉලක්ක වී ඇති දේශපාලන පක්ෂ වන්නේ අවාමි ජාතික පක්ෂය, පාකිස්තාන ජනතා පක්ෂය සහ මුටාඩියා කුවාමී පක්ෂයයි.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ඇරැඹීමෙන් පසු ඉකුත් අපේ‍්‍රල් 11 වැනිදා සිට මේ දක්වා බලූකිස්තාන ප‍්‍රාන්තයෙත් සෙසු ප‍්‍රාන්ත සහ ප‍්‍රධාන නගරවලත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසක් වාර්තා විය.
ඉකුත් 27 වැනිදා කරච්චි නුවර ද බෝම්බ පිපිරීමක් සිදුවිය. එම බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ මැතිවරණ රැලියක් ඉලක්ක කර ගනිමිනි. එයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 30 කි.
COMMENTS
බලුකිස්ථානය සහ පාකිස්ථානය අතර ලොකු වෙනසක් නැහැ වගෙයි (නි)
නිසාර් මෙතන බලු මස් හෝ බලු මස් කන අය ගැන කතාවක් නෙමෙයි තියෙන්නේ. අපි ශ්‍රී ලාංකිකයෝ කියල කෑ ගැහුවට පාකිස්තනේට මොනවා හරි කියද්දී ඔයාලට හරියට රිදෙනව නේ.(නදී)
ඉෂාන්, එතකොට ඔයාලා ලංකාව ලංකාව ලංකාව කියාලා විජය රජ්ජුරුවන්ගේ කාලයේ ඉඳලම කියනවනේ. මැරෙනකොට ඔය ඇත්තෝ ලංකාව කරේ තියාගෙනද ගියේ. ජීවත්වෙන අවුරුදු 60, 70, සාමයෙන් ජීවත්වුනොත් නරකද? (නදී)
ඉශාන්,නිසාර්,බලු මස් කන්නේ පිලිපීනයේ.අනුන්ගේ මස් කාලා ජීවත් වෙන්නේ නැති බෞද්ධයෝ ඉන්න අපේ රටට ඔයාලා තමයි ඇවිල්ල හරක් මර මරා කන සොහොන් පිට්ටනි හැදුවේ. (නි)
බලු මස් නම් මම දන්නේ නැහැ.හැබැයි හරක් මරලා කන හින්දලු මරක්කල කියන්නේ. (නි)
ඉස්ලාම් ආගම හරියට අදහන අය තමා මේ. ඉස්කෝල කඩනවා. ඉගෙනගන්න මලාල වගේ පොඩි ළමයින්ට වෙඩි තියනවා, වෙනස් අදහස් දරන ඔක්කොම මරනවා, ගැණු හතර පහ බඳිනවා, ගැණු වහල්ලු වගේ තියාගන්නවා, අනිත් සියලුම ආගම් වනසනවා, කොටින්ම ෂියා මුස්ලිම්ලත් බෝම්බ ගහල වනසනවා. (නි)
මේවා හරාම්ද හලාල්ද ? .(ස)
මධූ, බලු මස්කන අය ලංකාවේ හිටියට බලුකිස්ථානයේ නැහැ (නි)