අඩි හයක් දිග විශාල නාගයෙකු ඉන්දියාවේ තානේ නුවර නිවෙසක වැසිකිලි කටින් නිවසට පැමිණි බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. නිවෙසේ ජිවත් වුවෙකු උදැසන ශාරීරික අවශ්‍ය තා වෙනුවෙන් වැසිකිළියට ගිය පසු මෙම නාගයා දැක තිබේ.
අඩි හයක් දිග විශාල නාගයෙකු ඉන්දියාවේ තානේ නුවර නිවෙසක වැසිකිලි කටින් නිවසට පැමිණි බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. නිවෙසේ ජිවත් වුවෙකු උදැසන ශාරීරික අවශ්‍ය තා වෙනුවෙන් වැසිකිළියට ගිය පසු මෙම නාගයා දැක තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයන් ගේ කතාව මසුරන් වටිනවා. මේ වැසිකිලිය සවිකරලා තියෙන්නේ රේල්පාරේ. ඒක වෙන තැනක සවිකලානම් කවුරුවත් යන්නේ නැහැ. (අ)
ඉතින් ඉන්දියාවේ මිනිස්සු පාවිච්චි නොකරන නිසා නයා යන්න ඇති (දිල්)
පුදුමයි එත් ඇත්තයි (දිල්)
මේ කිසි දෙයක් හිතා ගන්න බෑනේ (දිල්)
නයි අරින්න අරින්න,නයි එනවා. එ්කෙත් හැටි.(නදී)
සාමන්‍යයෙන් සර්පයින් වැසිකිලි වලවල් වල සිටින මැඩියන් කෑමට වලතුලට යනවා . (අ)
ඔය නයා එළියෙන් ආ එකෙක් වෙන්න පුළුවන්ද? (නි)
චඃ ඕක නාවල පිරිසිදු කරන්න වේවි වැසිකිලි ගිය කෙනා මොනවා කලද මන්ද නයා සිහි මදි ගතියෙන් ඉන්නේ (අ)
මලිත්, මේක නම් විදේශීය කුමන්ත්‍රණයක් තමයි (නි)
මගේ ඔලුවට මල පහ කොරපු එකාව අහු වුණොතින් දෂ්ඨ කරන තැන මං දන්නවා ජරා මිනිස්සු (අ)
කවුද බුමිතෙල් , එතනෝල් බීලද කොහෙද උදේ පාන්දර මන් ඉවර යි (අ)
ජයත් ඔයාගේ කතාවනම් කියල වැඩක් නැ (අ)
ඉන්දියාවේ වැසිකිළි තිබෙනවද? (නි)
මේක විදේශ කුමන්ත්‍රණයක් (නදී)
හොඳට හැදිච්ච නයෙක් මේකා නම් !!!! පඳුරු ගානේ මල මුත්‍ර දානවා වෙනුවට වැසිකිලියකට ගිහින් ඒ වගේ වැඩ කරන සත්තුන්ට උනත් පදක්කමක් වගේ දෙයක් පිරිනමලා ඉස්ටුටි කරන්න ඕන නේද? ඒකට ඊට පස්සේ මොකොද වුණේ?
මට නම් හිතාගන්නවත් බැහැ. අනේ කාලේ වනේ වාසේ! (නි)
නයා දැක්ක ගමන් ශාරීරික අවශ්‍යතාවය නිකන්ම ඉෂ්ඨ සිද්ධ වෙන්න ඇති, (ස)
මේ පුවතේ තියන වැදගත්කම වැසිකිලියකට නයා ආපු එක නෙමෙයි. ඉන්දියාවේ ගෙදරක වැසිකිලියක් තිබ්බ එක ! (නයෙකුට එන්න හරි ).(හේ)