නයිජීරියාවේ නේවාසිකාගාර පාසලකට ඉස්ලාමීය සටන්කාමීන් පෙරේදා (6) කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් සිසුන් 29 දෙනකු සහ එක් ගුරුවරියක ජීවිතක්ෂයට පත් වූ බව එරට ආරක්ෂක අංශ පවසයි.
ප‍්‍රහාරයෙන් මියගියේ වයස අවුරුදු 10 ත් 12 ත් අතර වයස්වල සිසුන් යැයි ද ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී. එය බොකෝ හරාම් සටන්කාමීන් සිදුකළ ම්ලේච්ඡු කි‍්‍රයාවක් යැයි නයිජීරියා ජනපති ජොනතන් ගුඞ්ලක් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු... (දී)
කුරානයේ 9-5 වගන්තිය ක්‍රියාත්මක කරන්න ඇති. (නි)