මැතිවරණයට දින 6 ක් පමණ කාලයක් තිබියදී නයිජිරියාවේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයක් ගිනි ගෙන විනාශ වී තිබේ.
මෙලෙස ගිනි ගෙන විනාශ වී ඇත්තේ ප්ලැටෝ ප්‍රාන්තයේ ඇති කාර්යාලයක් වේ. කාර්යාලය තුළ තිබූ ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා ඇතුළු සියලු දෑ විනාශ වී ඇති බව වාර්තා වේ.
නයිජිරියානු මැතිවරණය එළැඹෙන සෙනසුරාදා (16) පැවැත්වීමට නියමිතය. මෙය කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවට සැක කරන බව එරට ප්‍රකාශකයකු සඳහන් කළේය.
බීබීසී ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd