IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


නයිජීරියානු මහමැතිවරණය - ජනාධිපතිවරණය කල්යයි

 අද(16) පැවැත්වීමට නියමිතව තිබූ නයිජීරියාවේ මහමැතිවරණය හා ජනාධිපතිවරණය සතියකින් කල්දමා ඇතැයි වාර්තා වේ.

එරට ජාතික නිදහස් මැතිවරණ කොමිසම විසින් ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කිරීමට පැය පහකට පමණ පෙර මෙය නිවේදනය සිදුකර තිබේ. නයිජීරියාවේ අගනුවර අබුජාහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් පවතුවනු ලැබූ හදිසි රැස්වීමකින් පසු එම තීරණය ගෙන ඇත.

කල්දමනු ලැබූ මැතිවරණ 2 ලබන සෙනසුරාදා (23) පැවැත්වෙන අතර ප්‍රාදේශීය මැතිවරණ මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

නිදහස්, සාධාරණ හා විශ්වාසනීය මැතිවරණයක් පැවැත්වීම සඳහා ඡන්දය කල්දැමීමට සිදුවූ බව මැතිවරණ කොමිසම පවසයි.

(බීබිසි ඇසුරිණි - 085)



අදහස් (0)

නයිජීරියානු මහමැතිවරණය - ජනාධිපතිවරණය කල්යයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම්
2024 පෙබරවාරි මස 22 666 0

ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මමෝවාගේ සතුටට හේතුවක් වී ඇත.


අයිෆල් කුලුන ආයෙත් වහලා
2024 පෙබරවාරි මස 21 1313 1

ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි.


න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රැඳවීමේ අදහසක් නෑ - පුටින්
2024 පෙබරවාරි මස 21 188 0

ඇමෙරිකාව මෙන්, න්‍යෂ්ටික අවි පෘථිවි කක්ෂයට ඉහළ අභ්‍යවකාශයේ රැඳවීමට තමන්ට හැකියාව ඇති නමුත්, එසේ කිරීමේ කිසිදු අදහසක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැ


හවුල් රජයක් පිහිටුවන්න කැමැතියි
2024 පෙබරවාරි මස 21 1536 1

දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු


අක්‍රිය වූ චන්ද්‍රිකාව අද පොළොවට වැටෙනවා
2024 පෙබරවාරි මස 21 1478 0

යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය.


පුටින්ගෙන් උතුරු කොරියා නායකයාට කාර් එකක් තෑගි
2024 පෙබරවාරි මස 20 333 0

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබී ඇත. මෙම මෝටර් රථය උතුරු කොරියානු නායකයාට ලැබී


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 162 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 253 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site