මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ යේමනයේ මානව කි‍්‍රයාකාරිනියක වන තවාකුල් කර්මාන් පෙරේදා (28) නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියාය.යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ ප‍්‍රමුඛ රජයට යේමන විරෝධතාකරුවන් කුරිරු ලෙස මර්දනය කරන බවටත් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකරන බවටත් චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විශේෂ පරීක්ෂණයක් පවත්වයි.වාකුල්, නෙදර්ලන්තයේ හේග් නුවරට ගියේ එම පරීක්ෂණයේදී ඇයගෙන් කරුණු විමසා බැලීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය තීරණය කළ හෙයිනි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොබෙල් සාම ත්‍යාගලාභිනිය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට