3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
පාප්තුමාගේ ගැටිත්ත පිළිකාවක් යැයි බියක් ශුද්ධෝත්තම, 16 වැනි ලියෝ පාප්තුමන්ගේ දකුණු පෙණහල්ලේ තිබූ කුඩා ගැටිත්ත, ඉවත් කළ බවත්, එම සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිවේදනය කළේය... 24 minutes ago
Y අමිල · 1 hour ago නාපොලියේ ඉන්න සීමිත බෞද්ධ පිරිස මේ විධියට තැන තැන පන්සල් අටවා අටවා භේද වෙමින් පිල්බෙදීම අනුමත කරන්න බෑ. අපිට දැන් එක තැනකටවත් යන්න හිතෙන්නේ නෑ. (බ) Reply 0
Y ආසිරි · 1 hour ago අනේ ඔය දේ වෙන්නේ නාපොලි වල විතරද ඔයිට වඩා දේවල් මෙල්බර්න් වල සිදුවෙලා තියනවා, ඒ නිසා තමා නාපොලිවල වැඩ වසන පලගහ තැන්නේ ගරු සීල විමල හිමි කේම්බර්ෆිල්ඩ් පන්සල අත ඇරලා ගියේ . ඒ ස්වාමින් වහන්ස ඉන්න තැනක් දන්නවනම් කරුණ කරලා මෙයට ලියන්න ඔබ සැමට තෙරුවන් සරණි!!!! (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සසුන බැබලේවා !!! බුදු සසුන බැබලවමු !!! (ම)
නාපොලියේ ඉන්න සීමිත බෞද්ධ පිරිස මේ විධියට තැන තැන පන්සල් අටවා අටවා භේද වෙමින් පිල්බෙදීම අනුමත කරන්න බෑ. අපිට දැන් එක තැනකටවත් යන්න හිතෙන්නේ නෑ. (බ)
පන්සල් හදන එක හොඳ වැඩක්. (නි)
සාධු සාධු!!! (නි)
අනේ ඔය දේ වෙන්නේ නාපොලි වල විතරද ඔයිට වඩා දේවල් මෙල්බර්න් වල සිදුවෙලා තියනවා, ඒ නිසා තමා නාපොලිවල වැඩ වසන පලගහ තැන්නේ ගරු සීල විමල හිමි කේම්බර්ෆිල්ඩ් පන්සල අත ඇරලා ගියේ . ඒ ස්වාමින් වහන්ස ඉන්න තැනක් දන්නවනම් කරුණ කරලා මෙයට ලියන්න ඔබ සැමට තෙරුවන් සරණි!!!! (බ)