IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


නේපාලයේ නායයාම්වලින් අටක් මරුට

නේපාලයේ බටහිර බේරි නගරයේ අධික වැසි සමග නායයෑම් ඇති වීම හේතුවෙන් දරුවන් හත් දෙනකු ඇතුළු අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිප දෙනකු අතුරුදන්ව ඇති බවද පොලිසිය පවසයි.
 
මියගිය දරුවන් අවුරුදු තුනත් 11ත් අතර වයසේ අය බව වාර්තා වී ඇත.
 
දිගින් දිගටම වැසි ඇති වන බවට කාළගුණ අංශ  අනතුරු අඟවා ඇති හෙයින් තවදුරටත් නායයෑම් සහ ගංවතුර ඇති වියහැකි බව පැවසේ.
 
ජුනි සිට සැප්තැම්බර් දක්වා මෝසම් සමයේ නේපාලයේ මෙවැනි තද වැසි ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන බව කාලගුණ අංශ සඳහන් කරයි.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

නේපාලයේ නායයාම්වලින් අටක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site