ඊජිප්තුවේ අගනුවර වන කයිරෝහි ක්‍රිස්තියානි දේවස්ථානයක බෝම්බයක් පිපිරීමෙන් 25දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බෝම්බය පිපිරී ඇත්තේ ඉරිදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේදීය.
පිපිරීමෙන් බොහෝදෙනෙකු තුවාල ලබා ඇති බවත් මියගිය අයගෙන් වැඩිදෙනකු කාන්තාවන් හා ළමයින් බවත් බලධාරීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd