මේ දිනවල ඉන්දියාවේ මහරාස්ට්‍ර ප්‍රාන්තයේ පවතින දැඩි නියගය හේතුවෙන් බිමට වතුර සොයා යෑමත් ග්‍රාමීය සිදුවන විවහා මංගල උත්සවයක මනාල පාර්ෂවයේ විවහා කොන්දේසියක් බවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. මහරස්ට්‍ර ප්‍රාන්තයේ ඇතැම් ග්‍රාමීය කාන්තාවන් තම නිවසට වතුර රැගෙන ඒම සදහා කිලෝමිටර් 10කට ආසන්න දුරක් ඇවිද යා යුතුය. නිවී මුම්බායි තානේ ලුතර් දිස්ත්‍රික්කයන්හි දැඩි නියගය හේතුවෙන් පානිය ජල ප්‍රශ්නය උග්‍රව පවතී. පසුගිය සතියේ සිට ඉන්දීය මධ්‍යම රජය දුම්රිය මගින් මහරස්ට්‍රා ප්‍රාන්තයට ජල සැපයුම සිදු කළත් එය ප්‍රමාණවත් නොවන බව ප්‍රාන්ත බලධාරීන් කියයි.

ලුතර් දිස්ත්‍රික්කයට දිනපතා දුම්රිය ටැංකි 25කින් ජල ලීටර් ලක්ෂ 25ක් රැගෙන ආවත් එක් පුද්ගලයෙකු වෙනුවෙන් ජල සලාකය වශයෙන් ලැබෙනුයේ දිනකට වතුර ලීටරයක් පමණි.

474588644 BN-NN493_indwat_J_20160413085233 thane-water-crisis_650x400_41461414214 WEB-dip-heat19nw1