IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


දරුවාගේ දිවි බේරේ

ගුවන් ප්‍රහාරයකින් පසු සුන්බුන් අතර  වැළලී සිටි කුඩා දරුවෙකුගේ දිවි බේරාගැනීමට සිරියාවේ ඇලෙප්පෝහි වැසියෝ පිරිසක් සමත්වූහ.

සම්පූර්ණයෙන්ම පාහේ වැළලී සිටි මේ දරුවාට සීරීමක තරමේවත් හානියක් සිදුව නොමැති ඇති බව සදහන්ය.

අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝවක දැක්වෙන පරිදි පුරා විනාඩි 8 ක පමණ කාලයක් පොළව හාරමින් සුන්බුන් ඉවත් කරන ඔවුහු අවසානයේ කුඩා දරුවා පිටතට ගැනීමට සමත් වන්නොය.

දරුවා ජීවත් වන බව දැක ඔවුහු ප්‍රීතියෙන් ජයගොස නගනුද වීඩියෝවේ දැක්වේ.

සිරියාවේ ගැටුම් වල ප්‍රධාන පාර්ශවයන් දෙක වන සිරියා ජනපති බෂීර් අල් අසාද් හා සිරියා විපක්ෂය අතර ගැටුම් නතර කිරීමේ අරමුණින් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතී.

 



අදහස් (0)

දරුවාගේ දිවි බේරේ

උපාලි Wednesday, 29 January 2014 04:21 PM

වසන්වන්ත දරුවා. ගලේ ගැහුවත් මැරෙන්නේ , බුදු සරණි (අ)

:       0       0

අසංක Tuesday, 28 January 2014 11:27 AM

වාසනාවන්ත දරුවෙක්.(නදී)

:       0       0

රංග Monday, 27 January 2014 10:17 AM

මොනවා වුණත් කරදරයක් නොවුණ එකම ‍‍වාසනාවක්. (නි)

:       0       0

රංග Monday, 27 January 2014 10:19 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

සමන් දර්ශන Wednesday, 29 January 2014 09:12 PM

පෙර ආත්මයේ  පව් තමයි.(නදී) 

:       0       0

අසංග Tuesday, 28 January 2014 03:17 PM

මේ දේවල් ඇමරිකාවට පෙනෙන්නේ නැද්ද? (නදී)

:       0       0

මදු ..ප්‍රන්සය Sunday, 26 January 2014 03:54 PM

පොතේ හැටියට වැඩ කරාම වෙන විනාස තමයි. පොඩි දරුවා පව්.(නදී)

:       0       0

ශාන්ති Sunday, 26 January 2014 08:47 PM

අනේ දෙවියනේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක්
2024 ජුලි මස 14 3328 5

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය පවසයි.


ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ
2024 ජුලි මස 14 2060 0

පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළිය අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක


වෙඩික්කරු හිටියේ වහලේ
2024 ජුලි මස 14 3365 3

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම කළේ, එළිමහනේ මැතිවරණ රැළිය පැවැත්වුණු ස්ථානයට මීටර් කීපයක් දුරින් පිහිටි


ප්‍රහාරය හෙලා දකී
2024 ජුලි මස 14 768 0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද හෙලා දැක ඇත.


මට වෙඩි තිබ්බා !! ඒත් මම හොඳින් !!
2024 ජුලි මස 14 1554 6

හිටපු ජනාධිපති, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළියක්


තිරිසන් ක්‍රියාවක් !
2024 ජුලි මස 14 1286 3

මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බය


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 65 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1801 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site