ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයකින් පිග්මි මාමොසෙට්ස් නම් දුර්ලභ වඳුරන් තිදෙනකු සොරකම් කරගෙන ඇතැයි වාර්තා වේ. සිඩ්නි නගරයට දකුණින් පිහිටි සිම්බියෝ සත්වොද්‍යානයෙන් පසුගිය සෙනසුරාදා සොරාගෙන ඇති මෙම සතුන් ලෝකයේ කුඩාම වඳුරු විශේෂයට අයත් වන බව බලධාරීහු පවසති.
මෙම වර්ගයේ සතුන් ඉතා අධික මිල ගනන් වලට අනවසර ලෙස විකුණයි. සති තුනක් වයසැති කුඩා පැටවා සහ මව දිනකට පසුව සොයාගත් බවත් වැඩුණු පිරිමි සතා සොයා ගැනීමට නොහැකි වූ බවත් පොලීසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ තියෙනවා කියල හිතාගෙන ඉන්න වදුරෙක්ගේ වැඩක් වෙන්න ඇති. (බ)
අපේ රටේ අලි සහ සුදු කැස්බෑවෝ මතක් වෙනවා. (ම)