IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දැඩි හිමපතනයෙන් ජර්මනියේත් ස්වීඩනයෙත් පාසල් වැසේ

ජර්මනිය සහ ස්වීඩනය යන රටවලට අද (11) දිනයේ ඇතිවූ දැඩි හිමපතනය හේතුවෙන් දුම්රිය ධාවනය නවතා දැමූ බවත් පාසල්  වසා දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි හිමපතනය නිසා පාරවල් සම්පුර්ණයෙන් අවහිර වී ඇති අතර ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබේ.

දකුණුදිග ජර්මනියේ හිමවල බරට ගසක් කඩා වැටී මිය ගොස් සිටි 9 හැවිරිදි පිරිමි දරුවකුගේ සිරුරක් සොයා ගත් බව එරට පොලිසිය පවසයි.

පසුගිය සතියේ දී ඇල්පස් කඳුවැටියේ සිදුවු අධික හිමපතනය හේතුවෙන් 7 දෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු අතුරුදන් විය.

 

බීබීසි ඇසුරෙනි

(28535)

 

 



අදහස් (0)

දැඩි හිමපතනයෙන් ජර්මනියේත් ස්වීඩනයෙත් පාසල් වැසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site