චීනය, දකුණු චීන මුහුදේ මතභේදයට තුඩුදී ඇති දූපතේ ගුවන් යානා නාශක මිසයිල තැන් තැන යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැටලයිට් ඡායාරූප මගින් මෙය තහවුරු කර ඇති බවට සදහන්ය.
මිසයිල අටක් බැටරි දෙකක් සහ රේඩාර් පද්ධතියක් එම චන්ද්‍රිකා චායාරූප වල සදහන් වී තිබේ.
මෙම මිසයිල සිද්ධිය සමග එම දකුණු චීන මුහුදේ පවතින උණුසුම් වාතවරණය තවත් වැඩි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ කියති.
චීනය එම දිවයිනේ කටයුතු නීතියට අනුව කර ඇති බව චීනය සදහන් කර තිබේ.
එනමුත් කලාපයේ අනෙකුත් රටවල් මෙයින් කෝපයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මේ කලාපෙයේ බලවතා වෙලා සිටියේ කාලයක් ඇමරිකාව , දැන් ඇමරිකාව චීනයේ මෙම දුපතට විරුද්දව අනිකුත් ළඟ සිටින රටවල් සමග විරුද්ද නාවුක බලය සහ ගුවන් බලය පාවිච්චි කරන නිසා , චීනය මෙසේ කිරීම සාදාරනය (හේ)