සැමියාගෙන් දික්කසාද වී දෙවැනි කසාදයක් කරගත් බව කියන කතකට ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තයින් පිරිසක් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදේශ ගතව සිටිද්දී ඇගේ පළමු විවාහයේ සැමියා ඔවුන්ගේ දික්කසාදය අනුමත කර ඇති නමුත් ඇෆ්ගනිස්තානයට පැමිණි පසු ඇගේ දෙවැනි කසාදයට විරුද්ධව තලේබාන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
නමුත් තලේබාන් ත්‍රස්ත සංවිධානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඇෆ්ගනිස්තානයේ දික්කසාදය තහනම් බවත් කාන්තාවන්ට විශේෂයෙන් තහනම් බවත් මාධ්‍ය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd