IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


තලේබාන් බෝම්බ ප‍්‍රහාරයකින් බලූකිස්තාන පොලිස්පති දිවි ගලවා ගනී

පාකිස්තානයට අයත් බලූකිස්තාන ප‍්‍රාත්නයේ පොලිස්පති ඉලක්ක කර ගනිමින් තලේබාන් සටන්කාමීන් ඊයේ (13) එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් දිවිගලවා ගැනීමට ප‍්‍රාන්ත පොලිස්පති මුෂ්තාක් සුකේරා සමත් වූ නමුත් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 46 කි.
බෝම්බය පුපුරා ගියේ පොලිස්පති මුෂ්තාක් සුකේරාගේ නිවස ඉදිරියේය. සුකේරා නිවසට පැමිණෙද්දී බෝම්බය පුපුරා හැර ඇත. පොලිස්පතිවරයාගේ නිවස පිහිටා ඇත්තේ කාර්යබහුල වීදියකය.

මියගිය සෙසු පිරිස අතර පොලිස්පතිගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ හමුදා නිලධාරීන් දෙදෙනකු සිටින බව ද වාර්තා වේ. බෝම්බකරු වෑන් රියකින් පැමිණ ඇති බව පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

බෝම්බය පුපුරා ගොස් තිබූ අයුරු...

 



අදහස් (0)

තලේබාන් බෝම්බ ප‍්‍රහාරයකින් බලූකිස්තාන පොලිස්පති දිවි ගලවා ගනී

මහේෂ් දි සිල්වා Tuesday, 14 May 2013 09:09 AM

බුදු පිළිම විනාශකරපු තලේබාන් කියන නූගත් ගෝත්‍රික රැලටද සටන්කාමීන් කියන්නේ. සටන්කාමීන් කියන්නේ ත්‍රස්තවාදීන්ගෙන් ජාතිය,දේශය,බේරගන්න වීරයෝන්ට. අපේ සටන්කාමී වීරයෝ තමයි දුටුගේමුනු රජතුම, පෘතුගීසින්ට විරුද්දව සටන් කරපු වීදිය බණ්ඩාර, සීතාවක රාජසිංහ, කැප්පෙටිපොල, ගොන්ගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු, කොටින්ගෙන් ලංකාව බෙරගත්ත අපේ හමුදාවල සටන්කාමී රණවිරුවෝ. එහෙම නැතුව මේ අනිත් ආගම පිළිගන්නේ නැති, සත්තුන්ගේ බෙලි කපන, ම්ලේච්ච,නුගත්,අන්ත,අපිරිසිදු,ගෝත්‍රික ආගමක් අදහන තිරිසනුන් නෙමෙයි. මිනිස් ජීවිත වනසන මිනීමරු තිරිසන්නු කොහොමද සටන්කාමීන් වෙන්නේ.(නදී)

:       0       0

සදරුවන් Wednesday, 15 May 2013 01:40 AM

රනිල් කියනකොටම මතක් වෙන්නේ කෙළවරක් නැති පරාජයවල් සහ පාවා දීම්.අපේ රජවරු රැවුල වැව්වේ ඝාම්භීරත්වය පෙන්නන්න. තලේබාන් කියන්නේ රජවරුද? තලේබාන් රැවුල වවන්නේ විමුක්තිය ලබාගන්න. ඒ කියන්නේ එක බාබර් කෙනෙකුට පුළුවන් විමුක්තිය නැති කරන්න.මේ ක්‍රම හොඳා වානරයන්ට. (නි)

:       0       0

සදරුවන් Wednesday, 15 May 2013 01:47 AM

රනිල්,රජවරු රැවුල වැව්වට උකුණෝ බෝවෙන්නේ නැහැ.එයාලට රජ සැප.බිසෝවරුම කීයක් ඉන්නවද?එයාලා උකුනෙක්වත් තියයිද රජ්ජුරුවන්ගේ? (නි)

:       0       0

රනිල් Tuesday, 14 May 2013 02:10 PM

තලේබාන් සටන්කාමීන් යනු දුටුගැමුණුලා වීදිය බණ්ඩාරලා සීතාවක රාජසිංහලා කැප්පෙටිපොළලා, ගොන්ගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පුලා වැනි අය කටයුතු කළාක් මෙන් තම දේශය වෙනුවෙන් මහේෂාක්‍ය අන්දමට තමදිවි පරදුවට තබා රටතුල ස්වෙරීභාවය නිදහස දිනාගැනීමට කටයුතු කරන්නාවු ශ්‍රේෂ්ට සටන්කාමී සංවිධානයක් බව අද මුලු ලොවම දන්නා කරුණකි.(නදී)

:       0       0

මුරුගන් Tuesday, 14 May 2013 10:08 AM

තලේ බාන් ල කියන මේ අමන හරක් රැල ලෝකෙටම පිළිලයක් වෙලා දැන්. මේකට මොන වාද බේද තිබුනත් එකට හිට ගන්න වෙලා තියෙන්නේ. අපේ ැය පිළිගන්නවද දන්නේ නැහැ මුස්ලිම් රටවලත් මේ රැලට කැමති නැහැ. බලන්න මාලි,පකිස්තාන්,ඇෆ්ගනිස්ථාන්,වගේ රටවල ආණ්ඩු මොනතරන් දගලනවද.(නදී)

:       0       0

සෙනරත් Tuesday, 14 May 2013 02:26 PM

ඉස්සර අපේ ලංකාව මතක් වෙනවා මේවා දකිනකොට, ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරපු හැමට ම පින්.. ! ඔය නවාස් ෂෙරිෆ් ආවට රට ගොඩ ගන්න පුළුවන් වේවිද,? ලංකාවෙන් උපදේශකයන් යවමු ද ? (ස)

:       0       0

සදරුවන් Tuesday, 14 May 2013 02:38 PM

තමන් අදහන දෙයියන්ගේ නම කියල බෙලි කපන ලෝකේ ඉන්න එකම අන්තවාදී මුලධර්මවාදී ජාතිය මොවුන්.මොවුන්ගේ රූකඩ ලංකාවෙත් හොල්මන් කරනවා.මොවුන් රැවුල වවල විමුක්තිය ලබා ගන්න හදන්නේ.නමුත් රැවුල වැවීමෙන් වෙන්නේ උකුණෝ බෝවෙන එකයි. (නි)

:       0       0

රනිල් Tuesday, 14 May 2013 07:31 PM

පණ්ඩුකාභය රජතුමා, වීර පරාක්‍රමබාහු, නිස්සංකමල්ල, මහා සෙන්පති දුටුගැමුණු, රාජසිංහ 11 රජු, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු , විමල ධර්මසුරිය රජවරුන්ද, ජේසුතුමා, මුහම්මද්තුමා, මොසේස්තුමා ලොව අග්‍රගණයේ පඩිවරු විද්‍යාඥයන් සියල්ල රැවුල වැවුවා පමණක් නොව රැවුලේ ඇති පුරුෂ ආධිපත්‍යයේ ගුණාංගයන්ද ලොවට කියා පෑහ. නමුත් අද ඉතිහාසය නොදන්නා නොදරුවන් රුවන් අකුරින් රැවුල් නොමැතිව පුන්සද සේ අදහස් ඉදිරිපත් කිරීමෙන් සිදු වන්නේ අනාදිමත් කාලයක සිට ජීවත්වු ඒ ප්‍රඥාවන්ත පඩිවරුන්ට අපහාස කිරීමකි. එසේම ඔවුන්ගේ චරිතයට යම් කැලලක් ඇති කිරීම බව මේ නාමික සිංහල කියා ගන්නා වු උදවියට නොතේරීම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

මහේෂ් Tuesday, 14 May 2013 09:37 PM

රනිල්,බාමියන් ප්‍රතිමාව කඩපු අයට සුදු හුණු ගාන ඔයාලා වගේ ද්‍රෝහීන්ට ළඟදීම දඬුවම් ලැබේවි. (නි)

:       0       0

සදරුවන් Tuesday, 14 May 2013 09:50 PM

රනිල්,පිරිමියෙකුට රැවුලක් තියෙන්න ඕනෑ.ඒත් සමහර අන්තවාදීන් රැවුල වවනවා දනිස් පොල් කට්ටේ ගෑවෙනකන්. නාන්නෙත් නැහැ, දත් මදින්නේත් නැහැ, ගවුම් වගේ ඇඳුම් ඇඳගෙන තුවක්කු කරේ තියාගෙන අල්ලා කිය කියා බෙලි කප කපා යනවා. ඔයාගේ හරි නම පාවිච්චි කරන්න ලැජ්ජයිද?කරන්න දෙයක් නැහැ යතාර්තයට මුහුණ දෙන්න වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site