සෝල්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඔහුගේ පළමු ආසියානු සංචාරයේදී හෙතෙම විනාශකයකු බව පෙන්නුම් කර ඇතැයි උතුරු කොරියාව පවසයි. එමෙන්ම ඔහු කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් වෙනුවෙන් ඉල්ලා ඇතැයි ද උතුරු කොරියාව ප්‍රකාශ කරයි.
“ට්‍රම්ප් ඔහුගේ සංචාරයේදී ඔහුගේ සැබෑ ස්වරූපය පෙන්නුම් කර තිබෙනවා. ඔහු ලෝක සාමය හා ස්ථාරවය විනාශ කරන්නෙක්. ඔහු කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික යුද්ධයක් ඉල්ලා තිබෙනවා” යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එම නිවේදනයේ රාජ්‍ය පුවත් ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් කර ඇත.
ආසියානු සංචාරයේ දෙවැනි ගමනාන්තය වන දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියාවට නැවත වරක් අනතුරු ඇඟවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ජනාධිපතිවරයාත් උම්මන්තකයෙකු බව නම් පැහැදිලියි
සෙනෙවි උතුරු කොරියා නායකයා කොහොම කෙනෙක්ද
ඉතුරු කොරියාවට ප්‍රජාතන්ත්‍රවාදය දිය යුතුයි. අන්තගාමී රටක්...
wasanjaya වැනි අයට උතුරු කොරියා නායකයාට උන්මන්තකයෙක් ලෙස පෙණුනත් ඇමරිකානු නායකයාගේ උන්මන්තක බව නොපෙනෙන නිසා තමයි මම "ට්‍රම්ප් ජනාධිපතිවරයාත්" යනුවෙන් සඳහන් කර ඇත්තේ. ලෝකයේ ගැටුම්, යුද්ධ බොහෝමයකට වග කිව යුත්තේ බටහිර ජාතීන්. ජපානයට න්‍යෂ්ඨික බෝම්බ හෙලා විනාශ කිරීම, වියට්නාම් යුද්ධය, බොරු හේතු දක්වමින් ඉරාකය කුඩු පට්ටම් කර දැමීම, යුධ උන්මාදයක් බව සමහරුන්ට පිළිගන්න බැරි ඇයි? ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ කොරියානු කලාපය අස්ථාවර කර ඒ මගින් චීනයට සහ රුසියාවට බලපෑමක් කිරීමටයි. යුධ උන්මාදයෙන් පෙලෙන උතුරු කොරියානු නායකයාගේ ක්‍රියාවන් ඊටත් වඩා උන්මන්තක ට්‍රම්ප්ගේ සැලසුම් වලට පිටුබලයක් වී ඇත. ට්‍රම්ප් බැරැක් ඔබාමාට වඩා වෙනස් වර්ගවාදී පුද්ගලයෙක් බව දැනටමත් පෙනී ගොස් ඇත.
තමන්ගේ වැඩක් බලාගෙන, තමන්ගේ රට හදාගෙන ඉන්න. අනුන්ගේ රටවල් හදන්න යන්නේ නැතිව