ඕස්ට්‍රේලියාවේ අගමැති ලෙස යළි පත්වීමට මැල්කොම් ටර්න්බුල් සමත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
විරුද්ධ පක්ෂය හා ඔහුගේ කන්සර්වේටිව් සන්ධානය අතර පැවැති තියුණු සටනකින් පසු කම්කරු පක්ෂයේ නායක බිල් ෂෝර්ට්න් පරාජය බාර ගත්තේය.
ඕස්ට්‍රේලියා මහ මැතිවරණයේ ප්‍රතිඵල තවමත් ගණන් කරමින් පවතින බවත් නමුත් ලිබරල් ජාතික සන්ධානය රජයක් පිහිටුවීම සඳහා අවැසි ආසන ගණන ලබාගෙන ඇති බවත් එරට මාධ්‍ය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd