ටියුනීසියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 48දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
බෝට්ටුවේ සිටි තවත් 67දෙනකුගේ දිවි බේරාගැනීමට වෙරළාරක්ෂක භටයින් සමත් වී ඇත.
බෝට්ටුවේ 180ක පමණ පිරිසක් ගමන් කර ඇති බවත් ඒ අතර ටියුනීසියානු ජාතිකයන් 100ක් පමණ සිට ඇති බවත් බලධාරීහු පවසති.
මෙය 90දෙනකුට පමණ ගමන් කලහැකි බෝට්ටුවක් බවත් උවමනාවට වඩා පටවා තිබීම හේතුවෙන් ගිලෙන්නට ඇති බවත් ඔවුහු තවදුරටත් පවසති.
වෙරළාරක්ෂක භටයන් විසින් අල්ලාගැනීමට පෙර ගිලෙමින් පැවති බෝට්ටුව අතහැර නියමුවා පලාගොස් ඇති බවද පැවසේ.
(බීබීසී ඇසුරිනි - 085)
2025 දෙසැම්බර් මස 18
421
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටියුනීසියාවේ බෝට්ටු අනතුරකින් 48 ක් මරුට