IMG-LOGO

2023 ජුනි මස 04 වන ඉරිදා


ටොනාඩෝවෙන් ඇමරිකාවට හානි

ඇමරිකාවේ දකුණු දිග ප්‍රදේශයට කඩාවැදුනු ප්‍රභල ටොනාඩෝවකින් තිදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ටොනේඩෝවෙන් මිසිසිපි, ලුයිසීනියා සහ ෆ්ලොරීඩා ප්‍රාන්තයන්හි නිවාස සහ වෙළඳසැල් වලට දැඩි හානි සිදුවී ඇතැයි ද වාර්ථා වේ.

සහන සේවා මධ්‍යස්ථානය පවසන්නේ දකුණු දිග ලුයිසීනියා ප්‍රදේශයේ නිවාස වලින් සියයට අනූවක් පමණ විනාශ වී ඇති බවයි. මෙම නිවාස බොහොමයක් තාවකාලික නිවාස වන බැවින් හානි දැඩි වී ඇතැයි ද ඔවුහු පවසති.



අදහස් (0)

ටොනාඩෝවෙන් ඇමරිකාවට හානි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පිහි ප්‍රහාරය ගැනත් පොතක් ලියනවා
2023 ජුනි මස 03 156 0

පසුගිය වසරේ නිව්යෝක් නුවරදී තමන්ට එල්ල වුණු පිහි ප්‍රහාරය සහ ඒ සම්බන්ධ සිදුවීම් ඇසුරින් තමන් තම නවතම කෘත්‍රිය රචනා කරන බව බ්‍රිතාන්‍ය ලේඛක සල්මන් රුෂ


ඉන්දියාවේ දුම්රිය දෙකක් හැපිලා
2023 ජුනි මස 03 1904 0

ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක හැපී 207 දෙනකු මියගොස් ඇති බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ


ණය සීමාව ඉහළ දැමීමට එකගත්වයක්
2023 ජුනි මස 02 120 0

ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට එක්සත් ජනපද කොංග්‍රසය සමත් විය. ඒ අනුව, ඒ අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව, ණය පැහැරහැරෙතැයි ඇ


අභ්‍යවකාශ කටයුතු සඳහා පාලනයක්
2023 ජුනි මස 02 95 0

නවෝත්පාදන කටයුතු ඉදිරියට ගෙන යෑමේ මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ අරමුණින් අභ්‍යවකාශ ගමන් බිමන් පාලනයකින් සිදු කළ යුතු යැයි එක්සත් ජාත


යුක්රේන යුද්ධයට එරෙහිව නිරුවත් වෙලා
2023 ජුනි මස 02 226 0

වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයට ආ පුද්ගලයකු අල්තාරය අභියසට ගොස් ඇඳුම් ගලවා නිරුවත් වී විරෝධතාවක නියැලිණි. ඒ, යුක්රේන යුද්ධයට එරෙහි වෙමිනි.


ස්වීඩනය ඉක්මනින් ‘නේටෝ’ සාමාජිකයෙක් වේවි
2023 ජුනි මස 02 61 0

ස්වීඩනයට ඉක්මනින්ම ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ස්වීඩනය, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටියේ මීට මාස කීපයකට පෙරය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 202 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1204 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 684 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site