චීනයේ වූහාන් ප්‍රදේශයේ වෙසෙන 100කට අධික ජර්මානු වැසියන් රැගෙන ඒම සඳහා අද චීනය බලා ගුවන්යානයක් පිටත් කළ බව එරට විදේශ සේවා අමාත්‍ය හෙයිකෝ මාස් මහතා පැවසීය.
මෙය හමුදා ගුවන් යානයක් බව වාර්තා වේ.
ජර්මානු වැසියන් රැගත් මෙම ගුවන්යානය හෙට දිනයේදී නැවත ජර්මනියට පැමිණීමට නියමිතය.
මෙම ගුවන්යානය චීනයට වෛරසයෙන් ආරක්ෂාවී සිටීම සඳහා අවශ්‍ය සුරක්ෂිත ඇඳුම් 10,000ක් ද ගෙන යනු ඇත.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd