ජපානයේ නැන්ග්කා සුළි සුළඟ හේතුවෙන් දකුණු දිග ජපානයේ වැසියන් 350,000ක් පමණ ආරක්ෂිත ස්ථානවලට යවා ඇතැයි එරට මාද්‍ය වාර්තා කරයි.

ෂිකොකු දිවයිනේ මහ වැසි සමග කිලෝ මීටර 185ක වේගයෙන් සුළං හමා යාමෙන් දෙදෙනකු මියගොස් 30ක් පමණ තුවාල ලබා ඇතැයි ද බලධාරීන් පවසයි.

මුහුදේ රැළි ස්වභාය ඉහළ ගොස් ඇති බවත් අකුණු සහිත වර්ෂාව හේතුවෙන් වඩාත් ආරක්ෂා කාරී වීම සුදුසු බවත් ජපාන කාලගුණ ඒජන්සිය පවසසයි.

පසුව නැන්ග්කා නිවර්තන කුනාටු තත්වයට  දුර්වල වී ගොස් ඇත.කෙසේ