ජපානයේ නැන්ග්කා සුළි සුළඟ හේතුවෙන් දකුණු දිග ජපානයේ වැසියන් 350,000ක් පමණ ආරක්ෂිත ස්ථානවලට යවා ඇතැයි එරට මාද්‍ය වාර්තා කරයි.
ෂිකොකු දිවයිනේ මහ වැසි සමග කිලෝ මීටර 185ක වේගයෙන් සුළං හමා යාමෙන් දෙදෙනකු මියගොස් 30ක් පමණ තුවාල ලබා ඇතැයි ද බලධාරීන් පවසයි.
මුහුදේ රැළි ස්වභාය ඉහළ ගොස් ඇති බවත් අකුණු සහිත වර්ෂාව හේතුවෙන් වඩාත් ආරක්ෂා කාරී වීම සුදුසු බවත් ජපාන කාලගුණ ඒජන්සිය පවසසයි.
පසුව නැන්ග්කා නිවර්තන කුනාටු තත්වයට දුර්වල වී ගොස් ඇත.කෙසේ
COMMENTS
ලෝකයේ කොහේ සිදු වුවත් කණගාටු වෙනවා විපතට පත් වැසියන් වෙනුවෙන්,කෙසේ නමුත් අගය කළ යුතු දෙය තමයි ඔවුන්ගේ කාලගුණ සහ අාපදා අංශ වල ඇති දියුණු ක්‍රමවේදයයි, මේ තරම් දරුණු කුණාටුවක් උවත් ඔවුන් මුහුණ දුන් අකාරය සහ නැවත නැගීසිටීම හැමටම ආදර්ශයක්, ලෝකෙන් ආධාර එන කන් සිටියේ නැහැ, දේශපාලකයෝ යටි මඩි ගහගන්න ආධාර බෙදා ගන්න ගියේ නැහැ,හැමෝම එක විදියට මුහුණ දීල පහුවදා වැඩටත් යන්න ඇති, (බ)
පවු අහිංසක මිනිස්සු! (නි)
ලංකාවේ සුනාමියකින් ආධාර යටි මඩි ගසා පරම්පරා ගණනාවක් ගොඩගිය හැටි අපිට මතක නැහැ (ම)