
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ජීනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා නව තානාපතිවරයා ලෙස පත්ව ආ ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේදී දේශපාලන විශ්ලේෂක, සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණ සිය තනතුර බාර ගැනීමට පෙර තෙරුවන් ආශිර්වාද ලබාගත් අවස්ථාව.
ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමි, පූජ්‍ය හලවිටිගල සුජාත හිමි හා ස්විස් ජාතික ලක්ණඛ හිමි මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූපය - රත්නපාල ගමගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd