පාකිස්ථානය ජාත්‍යන්තර පුණ්‍යායතන 18 කට එරටින් ඉවත් වන ලෙස නියෝග කර ඇත.
එම පුණ්‍යායතන ඉදිරිපත් කර ඇති අවසන් අභියාචනය ද ප්‍රතික්ෂේප කිරීමට පාකිස්ථාන රජය තීරණය කළේය.
මෙසේ ප්‍රතික්ෂේප කර ආයතන වලින් වැඩි ගණනක් ඇමෙරිකාව කේන්ද්‍රකර ගනිමින් පැවති ආයතන වන අතර අනෙක් ආයතන බ්‍රිතාන්‍ය සහ යුරෝපී සංගමයට අයත් රටවලට අනුබද්ධ පුණ්‍යායතන වේ.
මෙම තීරණය නිසා මිලියන ගණනක් වන දුප්පත් පාකිස්තානුවන්ට බලපෑමක් ඇති බවත්, ඩොලර් මිලියන දහස් ගණනක ආධාර අහිමි වනු ඇතැයිද පුණ්‍යායතන 15ක් නියෝජනය කරන පාකිස්තාන මානුෂීය පදනම ප්‍රකාශකයෙක් පැවසුවේය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd