චීනයේ පතලක පසුගියදා ඇතිවූ පිපිරීමකින් පසු අතුරුදන්ව සිටි පතල් කම්කරුවන් 8 දෙනකු දින පහකට පසු සොයාගත් බව චීන මාධ්‍ය ප්‍රකාශ කරයි.
නැගෙනහිර චීනයේ ෂැන්ඩොන්ග් හි ජිප්සම් පතලක ඇතිවූ පිපිරීමකින් පතල් සේවකයන් පිරිසක් මීට දින පහකට පෙර එහි සිරවිය. එක් පතල් සේවකයකු මිය ගියේය. මේ අතර ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබියදී පතලේ පිපිරීමෙන් දින දෙකකට පසු පතල් හිමිකරු මා කොන්ග්බෝ ළිඳකට පැන සියදිවි නසාගත් බවත් විදෙස් පුවත් සේවා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd