චීනයේ සිදුවූ භූමිකම්පාවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව 400ක් දක්වා ඉහළගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. නිවාස 12,000 ට අධික ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති අතර ගලවාගැනීමේ කණ්ඩායම් තවමත් සුන්බුන් අතර හිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමේ නිරතව සිටින බව චීන බලධාරීන් පවසයි.
දිගටම පවතින වර්ෂාව සහ නාය යාම් හේතුවෙන් ගලවාගැනීමේ කටයුතු සහ සහන සේවා කටයුතු අසීරු වී ඇතැයි ද පැවසේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය සියල්ලන්ට නිවන් සුව අත්වේවා.තුවාල වූ සියල්ලන්ට ඉක්මන් සුවය ලැබේවා. (දී)
මෙම සිද්දියෙන් මිය ගිය අයට උතුම් වූ නිවන් පල ලැබේවා. තුවාලවූ සියලුම දෙනාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවායි පතමි (නදී)
රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා. මියගිය අයට නිවන් සුව පතමි. ඉක්මනින් නැවත ජීවිත අලුතින් පටන් ගන්න සියලු දෙනාටම ශක්තිය ලැබේවා. (නදී)