චීනයේ සිදුවූ භූමිකම්පාවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව 400ක් දක්වා ඉහළගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. නිවාස 12,000 ට අධික ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති අතර ගලවාගැනීමේ කණ්ඩායම් තවමත් සුන්බුන් අතර හිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමේ නිරතව සිටින බව චීන බලධාරීන් පවසයි.

දිගටම පවතින වර්ෂාව සහ නාය යාම් හේතුවෙන් ගලවාගැනීමේ කටයුතු සහ සහන සේවා කටයුතු අසීරු වී ඇතැයි ද පැවසේ. 

china boomi (4) china boomi (3) china boomi (1)