චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ මීට දින කිහිපයකට පෙර පුපුරා ගිය කාර් බෝම්බය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත්, ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන පස් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් චීන බලධාරීහු පවසති.
චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේ, ප‍්‍රහාරය ගැන පරීක්ෂණ දිගටම සිදු වෙන බවත්, එය චීනයේ වෙසෙන හස් සහ උයිගුරු මුස්ලිම්වරුන් අතර ගැටුමක ප‍්‍රතිඵලයක් බවත්ය.
ප‍්‍රහාරයේ සැකකරුවන් යැයි අත්අඩංගුවට ගෙන ඇත්තේ ද උයිගුරු මුස්ලිම්වරුන් පස් දෙනෙකු බව ද ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබේ.
COMMENTS
මම හිතන්නේ ලෝක බලවතෙක් ඕක පිටුපස ඇති ෂුවර් එකටම. (නි)
ඒ පාර මේ අය චීනයේත් පටන් ගන්නද හදන්නේ? චීන්නු කවුද කියලා ඉගෙනගන්නත් එක්ක ඔහොම පටන්ගන්න එක හොඳයි. (නි)
ගිය තැන විනාශයි (නි)
ඇස් දෙක ඉදිරිපිට දාන සෙල්ලම් ගැන හොයන්න. කොහෙද ඒවා කතා කරන්නත් බයයි? (නි)
මේ අයගෙන් මුළු ලෝකයටම ප්‍රශ්න (නි)
චීනය ලෝකයේ තුන් වැනි බලවතා. චීනය බුද්ධ දර්ශනය ඇති රටක්.ඔය බොරුවට නැටුවට වැඩක් නැහැ.පැය විසි හතරෙන් සියල්ල අවසානයි (නි)
ලෝක විනාශය කරන්න ආ ජාතියක් (නි)
ඔය අය කළ අවසන් ප්‍රහාරය තමයි ඔය.චීන්නු අදාල දඬුවම ඔය අයට දීලා උණ්ඩයට ගිය වියදමත් අයකර ගනීවි. (නි)