IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


චන්ද්‍රයා වෙත අභ්‍යවකාශ යානයක් යැවීමට ඊශ්‍රායලය සැලසුම් කරයි

මෙම වසර අවසානය වන විට සැලසුම් කර ඇතැයි ඊශ්‍රායලය පවසයි. පෞද්ගලික ආයතනයක් විසින් මේ සඳහා මුදල් යොදවනු ලබයි. 
 

ෆ්ලොරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන් අභ්‍යවකාශගත කිරීමට නියමිත යානය 2019 වසරේ පෙබරවාරි මාසයේදී සඳ මත ගොඩබැස්වීමට සැලසුම් කර ඇත.
එලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆැල්කන් 9 රොකට්ටුව මගින් යානය ගුවන් ගත කෙරේ. 
 
සඳ මත ඊශ්‍රායල කොඩිය සවි කිරීමෙන් පසු සදේ චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කරන බව විද්‍යාඥයෝ පවසති.
 
මෙම යානය නිපදවීමට පටන්ගෙන ඇත්තේ ගූගල් ලූනා එක්ස්ප්‍රයිස් නම් තරඟයක් සඳහා වන නමුත් නියමිත කාලයට එය සාදා නිමකිරීමට නොහැකි වි ඇත. ඩොලර් මිලියන 50ක ත්‍යාගය නොලැබුණද යානය නිපදවීමේ කටයුතු දිගටම කරගෙන යන බව ඊශ්‍රායලය පවසයි.
 
මෙම උත්සාහය සාර්ථක වුවහොත් සඳ මත යානයක් ගොඩබස්වන හතරවන රට බවට ඊශ්‍රායලය පත්වේ. මීට පෙර රුසියාව, ඇමරිකාව සහ චීනය සඳමතට යානා යවා ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (2)

චන්ද්‍රයා වෙත අභ්‍යවකාශ යානයක් යැවීමට ඊශ්‍රායලය සැලසුම් කරයි

kumar (gulf) Wednesday, 11 July 2018 03:57 PM

ඔවුන්ට එය කළ හැකිය!

:       1       402

මෝඩයා Thursday, 12 July 2018 11:57 PM

හඳත් ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 156 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site