ඇමෙරිකා බුද්ධි අංශවලට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වන්නැයි එරට උප ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිධුරයට පත්වීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලයි.
ජනාධිපතිවරණයේදී රුසියාව ඩිමොක්‍රටික් පක්ෂයේ පරිගණකවලට අනවසරයෙන් ඇතුළු වූ බවට ඇමෙරිකා බුද්ධි අංශ කළ චෝදනා සැක සහිත බව ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළේය.
“ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිතව සිටින පුද්ගලයා රටේ බුද්ධි අංශ කෙරෙහි විශ්වාසය නොතැබීම කනගාටුවට කරුණක්.සෑම පාර්ශවයකින්ම බුද්ධි අංශ වලට එල්ල වන චෝදනා වලට ප්‍රතිචාරයක් අවශ්‍යයි.ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිත පුද්ගලයකු බුද්ධිමත් ලෙස කටයුතු කළ යුතුයි“ යැයි ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් බුධි අංශත් තොරතුරු නිසියාකාරව ලබදියයුතුයි. බුද්ධි තොරතුරු දේශපාලනීකරණය නොකළ යුතුයි. (අ)