යේමනයට නුදුරින් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඇමරිකා යුද නැවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව පෙන්ටගනය පවසයි. ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් නැවට හානියක් සිදු නොවුණු අතර මිසයිල දෙක මුහුදට වැටුණු බව ඇමරිකා බලධාරිහු පවසති.
යේමනයේ හවුති ගරිල්ලන් විසින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. දින කිහිපයකට පෙරද මෙවැනිම මිසයිල ප්‍රහාරයක් නැව වෙත එල්ල විය. හවුති ගරිල්ලන් ප්‍රකාශ කර ඇත්තේ තමන් යුද නැව ඉලක්ක කරගෙන ප්‍රහාරයන් එල්ල නොකළ බවයි.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැහුවේ යුද නැවට වැදුනේ මුහුදට