IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


ගස් කොළයක මැවෙන සිත්තම්

ගසක පත්‍රයක සිතුවමක් ඇඳීම පහසු කාර්යයක් නොවේ. ඉතා සියුම් කැපුම් තල භාවිතා කරමින් ශාක පත්‍රයක කොටස් ඉවත් කරමින් කර ඇති මේ නිර්මාණ පුදුම සහගතය.

 



අදහස් (0)

ගස් කොළයක මැවෙන සිත්තම්

අර්ෂිකා Monday, 28 April 2014 01:22 PM

හරිම ලස්සනයි.... (නි)

:       0       0

ආශා Monday, 28 April 2014 01:22 PM

අති විශිෂ්ටයි! (නි)

:       0       0

චතුරංග Monday, 28 April 2014 01:20 AM

හරිම ලස්සනයි (දී)

:       0       0

අජිත් Tuesday, 29 April 2014 12:16 PM

මට නම් මේවා විශ්වාස කරන්න අමාරුයි (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ Monday, 28 April 2014 10:45 PM

සසල වෙන ලොව තුල.... නිසල සිත් ඇති මිනිස් කැල..... වෙතින් බිහිවෙන.....සොඳුරු සිත්තම්වල .....වටිනාකම ලොවට හෙලිකල ....පුවත් පතටයි මේ තුතිමල .... (දී)

:       0       0

අනෝමා Tuesday, 29 April 2014 12:59 AM

ඇති සුන්දරයි භාවනාවක් වගේ (දී)

:       0       0

රජින්ද Saturday, 26 April 2014 01:44 AM

මෙවැනි නිර්මාණකරුවන් මුළු ලෝකෙටම වාසනාවක්...!!! ඉතාමත් ඉහලයි.! (නදී)

:       0       0

දනිත් Monday, 28 April 2014 09:31 AM

මට නම් අදහාගන්නත් බැහැ (නි)

:       0       0

චාමි Monday, 28 April 2014 12:23 PM

නියම වැඩකාරයෝ. ලෝකෙටම වටිනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශ ඉන්දියා සබඳතා යහපත් වෙන්න ඕනෑ
2024 සැප්තැම්බර් මස 13 105 0

බංග්ලාදේශය සහ ඉන්දියාව අතරේ පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය කඩිනමින් අවසන් නොවුණොත්, එයින් අවාසි අත්වන්නේ බංග්ලාදේශයට යැයි විදෙස් දේශපාලන විශ්ලේෂක


ඉම්රාන් නිදහස් කරන්නැයි පාකිස්තානය පුරා විරෝධතා
2024 සැප්තැම්බර් මස 13 84 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි බල කරමින්, එරට ප්‍රධාන නගර රැසක විරෝධතා දිගට


ජනප්‍රිය රොක් ගායක බොන් ජෝවීගෙන් වික්‍රමයක්
2024 සැප්තැම්බර් මස 13 93 0

ඇමෙරිකාවේ නෑෂ්විල් නගරයේ පාලමකින් පැන දිවි නසා ගැනීමට තැත් කළ කාන්තාවක සන්සුන් කරමින්, ඇය බේරා ගැනීමට ජනප්‍රිය රොක් ගායක බොන් ජෝවී සමත් විය. බොන් ජෝවී


ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 13 3070 0

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


පේරු හිටපු ජනපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියයයි
2024 සැප්තැම්බර් මස 12 126 0

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ඇල්බර්ටෝ ෆුජිමෝරි අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් බව පැවැසෙයි.


පාප්තුමා සිංගප්පූරුවට
2024 සැප්තැම්බර් මස 12 76 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා, සිය අග්නිදිග ආසියානු සංචාරයේ අවසානය සනිටුහන් කරමින්, සිංගප්පූරුව බලා පැමිණියේය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 32 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2068 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 949 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site